මෙහිදි ප්රථමික ගුරු පත්වීම් 498ක්,සිංහල විෂය ගුරු පත්වීම් 236ක් සහ අධ්යාපනවේදි උපාධිධාරින් 118 දෙනෙක් හටද පත්වීම් ලිපි ප්රදානය කරන ලඳි.උත්සව සභාව අමතමින් දකුනු පළාත් ආණ්ඩුකාර ලක්ශමන් යාපා පැවසුවේ භාහිර බාධා පැන නොනැගුණහොත් ඉතිරි සති 2 ඇතුළත ඉතිරි විෂයන් සදහා ගුරු පත්වීම් 2000ද ලබාදිමට හැකි බවය.
මෙම පත්වීම් ප්රදානය කිරිමේ උත්සවයට පා.ම වජිර අබේගුනවර් ධන සහ හිටපු දකුණු පළාත් සබා මැති ඇමති පිරිසක් එක්විය.
සටහන - වරුන මහීෂ.
0 Comments