Ticker

6/recent/ticker-posts

Ad Code

Responsive Advertisement

අනුරට 50% දැනටත් තියෙනවා,ඔහු ජනාධිපති වීම 500%ක් ස්ථිරයි

 

ඉදිරි ජනාධිපතිවරණයෙන් තම පක්‍ෂ නායක අනුර දිසානායක මහතාට 50%කට වඩා වැඩි බහුතරයක් ලබාගෙන ජනාධිපති වීම අනිවාර්යෙන් කළ හැකි බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා පවසයි.

එය සියයට පන්සීයක් තරමේ ඉහළ විශ්වාසයක් ඇති බවද ඔහු කියා සිටියි.

ඔහු මේ බව කියා සිටියේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක් වෙමිනි.

කෙසේ නමුත් අනූර දිසානායක මහතා ජනාධිපති වූ සැණින් මෙරට සියලු ප්‍රශ්න විසඳන බවක් නොකියන බවද ඔහු එහිදී තවදුරටත් කියා සිටියේය.

Post a Comment

0 Comments