Ticker

6/recent/ticker-posts

Ad Code

Responsive Advertisement

''පළාත් සභා ජන්දය 2026 අග,විපක්ෂයට ඕනැ වෙලාවට අපි ජන්ද තියන් නැ.''


වසර 5ක පමන කාලයක සිට කල්දමා ඇති පළාත් සභා මැතිවරණය 2026 වර්ෂයේ අවසන් කාර්තුවෙදි පවත්වන බව පළාත් සභා හා පළාත් පාලන නියොජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් පවසයි.
හෙතෙම වැඩිදුරටත් පැවසුවේ විපක්ෂයේ දේශපාලනඥයින් පවසන අවස්තා වල මැතිවරණය පැවැත්වීමට ආන්ඩුව සුදානම් නැති බවත් දැනට පවතින පළාත් සභා පනත සංශෝධනය කරගත් පසුව මැතිවරණය පවත්වන බවයි.අමාත්‍යවරයා මේ බව පැවසුවේ තංගල්ල ප්‍රෙද්ශයේ පැවති රැස්වීමකින් අනතුරු මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

-වරුන මශීෂ.

Post a Comment

0 Comments